Affordable, Valuable, and Accessible for All!

Unlock a World of Knowledge with BeSTie

Check How to

Upgrade to BeSTie Pro

BeSTie Pro

BeSTie වෙතින් ලබා දෙන සියළුම ඉගෙනුම් උපකාරක ලබා ගැනීමට අවශ්‍ය නම්…

දකුණු පසින් දැක්වෙන පාඩම් අතරින් ඔබට අවශ්‍ය පාඩම් තෝරා අදාල මුදල පහත සඳහන් ඕනෑම ආකාරයකින් ගෙවීම සිදු කල හැකියි. ඉන් පසුව අදාල රිසිට් පත, Lesson Codes සහ ඔබේ Email ලිපිනය WhatsApp මාර්ගයෙන් අප වෙත යොමු කරන්න. රිසිට් පත ලැබුණු පසු ඉතා කෙටි වේලාවකදී ඔබට ඉල්ලුම් කල පාඩම් සඳහා ප්‍රවේශය ලැබෙනු ඇත. මුදල් ගෙවීම සහ පාඩම් සඳහා ප්‍රවේශය ලබාගැනීම සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් වේ නම් අපගේ Facebook පිටුව හෝ WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න.

Payment Methods

මුදල් ගෙවීම සිදු කල හැකි ක්‍රම

Bank Transfer/බැංකු තැන්පතු

Hatton National Bank
Name: ZEEGY SOLUTIONS
Account Number: 077020422235
Branch: Homagama


PayHere

PayHere

PayHere හරහා ගෙවීම් සිදුකිරීමට BeSTie App එකේ ඇති Upgrade to Pro වෙත පිවිසෙන්න.

Rates

පාඩම් සඳහා ගෙවිය යුතු මුදල

Grade 12

Lesson Code Lesson Rate (Rs.)
1201 ජෛව පද්ධති සඳහා සුදුසු කාලගුණික තත්ත්ව 100
1202 ජෛව පද්ධති ආශ්‍රිත පස 100
1203 බිම් මැනීම හා මට්ටම් ගැනීම 200
1204 ජෛව පද්ධති තුළ ජල ප්‍රභවයන්ගේ භාවිත 100
1205 ජලයේ ගුණාත්මක බව 100
1206 ගුණාත්මක පැල නිෂ්පාදනය 200
1207 ජල ජීව සම්පත් කර්මාන්තය 100
1208 සත්ව නිෂ්පාදන 100
1209 ගුණාත්මක ආහාර නිෂ්පාදනය 200
1210 පසු අස්වනු තාක්ෂණය 200
1211 බෝග වගාව සඳහා පාලිත පරිසර තත්ත්ව භාවිතය 100

Grade 13

Lesson Code Lesson Rate (Rs.)
1301 යාන්ත්‍රීකරණය 200
1302 දැවමය සහ දැවමය නොවන නිෂ්පාදන 100
1303 වැවිලි බෝග හා සුළු අපනයන බෝග ආශ්‍රිත නිෂ්පාදන 100
1304 ක්‍රියාවලි පාලනය හා ස්වයංක්‍රියාකරණ යාන්ත්‍රණ 200
1305 වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය 100
1306 උද්‍යාන විද්‍යාව 100
1307 ජෛව පද්ධතිවල තිරසර සංවර්ධනය 100
1308 ව්‍යාපාර සංවර්ධනය 100

පාඩම් 6කට වඩා මිලදී ගැනීමේදී : Quiz - Free!

පාඩම් 10කට වඩා මිල දී ගැනීමේදී : Quiz, Model Papers, Practicals - Free!

Quiz, Model Papers & Practicals : 500/=

Discounts & Offers

සියළුම පාඩම් සහ විශේෂාංග සහිතව එකවර මිලදී ගන්නේ නම් 1500/= 900/=

12 ශ්‍රේණියේ පාඩම් සියල්ල එකවර ලබා ගන්නේ නම් 1000/= 550/=

13 ශ්‍රේණියේ පාඩම් සියල්ල එකවර ලබා ගන්නේ නම් 950/= 500/=

Contact Us

Get In Touch With Us Now

Send us your comments, suggestions and complaints. In addition, send us the problems you face related the App. We will provide solutions for them as soon as possible. ඔබගේ අදහස්, යෝජනා සහ පැමිණිලි අපට එවන්න. ඊට අමතරව, යෙදුම සම්බන්ධ ඔබ මුහුණ දෙන ගැටළු අපට එවන්න. අපි ඔවුන්ට හැකි ඉක්මනින් විසඳුම් ලබා දෙන්නෙමු.

Feel Free To Leave Us a Message



Follow Us