දකුණු පසින් දැක්වෙන පාඩම් අතරින් ඔබට අවශ්‍ය පාඩම් තෝරා අදාල මුදල පහත සඳහන් ඕනෑම ආකාරයකින් ගෙවීම සිදු කල හැකියි. ඉන් පසුව අදාල රිසිට් පත, Lesson Codes සහ ඔබේ Email ලිපිනය WhatsApp මාර්ගයෙන් අප වෙත යොමු කරන්න. රිසිට් පත ලැබුණු පසු ඉතා කෙටි වේලාවකදී ඔබට ඉල්ලුම් කල පාඩම් සඳහා ප්‍රවේශය ලැබෙනු ඇත. මුදල් ගෙවීම සහ පාඩම් සඳහා ප්‍රවේශය ලබාගැනීම සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් වේ නම් අපගේ Facebook පිටුව හෝ WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න.
Lesson Code | Lesson | Rate (Rs.) |
1201 | ජෛව පද්ධති සඳහා සුදුසු කාලගුණික තත්ත්ව | 100 |
1202 | ජෛව පද්ධති ආශ්රිත පස | 100 |
1203 | බිම් මැනීම හා මට්ටම් ගැනීම | 200 |
1204 | ජෛව පද්ධති තුළ ජල ප්රභවයන්ගේ භාවිත | 100 |
1205 | ජලයේ ගුණාත්මක බව | 100 |
1206 | ගුණාත්මක පැල නිෂ්පාදනය | 200 |
1207 | ජල ජීව සම්පත් කර්මාන්තය | 100 |
1208 | සත්ව නිෂ්පාදන | 100 |
1209 | ගුණාත්මක ආහාර නිෂ්පාදනය | 200 |
1210 | පසු අස්වනු තාක්ෂණය | 200 |
1211 | බෝග වගාව සඳහා පාලිත පරිසර තත්ත්ව භාවිතය | 100 |
Lesson Code | Lesson | Rate (Rs.) |
1301 | යාන්ත්‍රීකරණය | 200 |
1302 | දැවමය සහ දැවමය නොවන නිෂ්පාදන | 100 |
1303 | වැවිලි බෝග හා සුළු අපනයන බෝග ආශ්රිත නිෂ්පාදන | 100 |
1304 | ක්‍රියාවලි පාලනය හා ස්වයංක්රියාකරණ යාන්ත්‍රණ | 200 |
1305 | වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය | 100 |
1306 | උද්‍යාන විද්‍යාව | 100 |
1307 | ජෛව පද්ධතිවල තිරසර සංවර්ධනය | 100 |
1308 | ව්‍යාපාර සංවර්ධනය | 100 |
Send us your comments, suggestions and complaints. In addition, send us the problems you face related the App. We will provide solutions for them as soon as possible. ඔබගේ අදහස්, යෝජනා සහ පැමිණිලි අපට එවන්න. ඊට අමතරව, යෙදුම සම්බන්ධ ඔබ මුහුණ දෙන ගැටළු අපට එවන්න. අපි ඔවුන්ට හැකි ඉක්මනින් විසඳුම් ලබා දෙන්නෙමු.